🌸1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා කුඩා දරුවන්ගේ ගුරු මාර්ගෝපදේශයට අනුකූලව සැකසූ පාඩම් මාලාව.
🌸මව්බස,ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි, විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුලත්ව ඇත.
🌸ගීත, චිත්‍ර, කතන්දර, විනෝදජනක ක්‍රියාකාරකම්, ක්‍රීඩා යොදාගනිමින් සියලුම පාඩම් කුඩා දරුවන්ගේ මනසට කාවදින ලෙස ඉතාමත් ආකර්ශනීයව සකසා ඇත.
🌸ඕනෑම දැනුම් මට්ටමක සිටින දරුවෙකුට ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් ඉතාමත් සරල පැහැදිලි කිරීම් සහිතව, සියලුම පාඩම් ක්‍රමානුකූලව, එකිනෙකට සම්බන්ධ කරමින් පාඩම් මාලාව සකස් කර ඇත.
🌸ගණිතය හරි ලේසියි. ගණිතයට මං ආසයි. ( දරුවන් විශාල ප්‍රමාණයකට අපහසු වූ ගණිත විෂය ඉතාමත් සතුටින්, විනෝදයෙන් ඉගෙන ගන්න අප සමඟ එක්වන්න. )
🌸සියලුම ගණිත සංකල්ප සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා
🌸විද්‍යාපීඨ ගුරු, රජයේ පාසල් ආචාරිණී, ශිෂ්‍යත්ව දේශිකා දිනුකි නිසාරා ගුරු මෙනවිය විසින් මෙහෙයවනු ලබයි.
🌸කළුතර අවට උපකාරක පන්ති සඳහා සහභාගි වීමට දරුවාගේ නම, ශ්‍රේණිය 0719092310 WhatsApp කරන්න.
🌸මෙවැනි වැදගත් අධ්‍යාපනික වීඩියෝ දැමූ සැණින් නැරඹීමට “Chuti Ape Pasala with Dinu Teacher” Youtube නාලිකාව Susbcribe කරලා තියාගන්න
🌸අපගේ Youtube චැනලය හා Website සඳහා අදහස් හා යෝජනා පහළින් ලබා දෙන්න.
Contact Details
Addresses:
Kalutara North, Kalutara, Sri Lanka, 12000
Phones:
071 909 2310